Property ID: 00021 Lands For Sale කළුතර නාගස් හංදියට ලගින් වෙල් යායකට මායිම්වු නේවාසික බිම් කොටස් 20% වඩා වැඩි වට්ටමක් සමග පර්චසය ලක්ෂ 1/90 සිට. මුලික ගෙවීමක් හා පොළිය නැතිව ,වසර 03ක් ටික ටික ගෙවන්න. සියළු අනුමැතීන් සහිතයි. නල ජලය විදුලිය සහිතයි. තිස්ස විද්යාලය හා පස්දුන්රට විශ්ව විද්යාලයට ලගින්ම. සුපිරි වෙලදසැල්, බැංකු ඇතුළු සියළු නාගරික පහසුකම් සමීපව. වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0772808059 Amenities Tap WaterThree Phase ElectricityWide Road