Property ID: 00022 Lands For Sale පානදුර නගර සීමාවට ලගින්ම 20% වඩා වැඩි වට්ටමක් සමග සුපිරි නේවාසික බිම් කොටස් පර්චසය ලක්ෂ 6/90 සිට. මුලික ගෙවීමක් හා පොළිය නැතිව ,වසර 03ක් ටික ටික ගෙවන්න. සියළු අනුමැතීන් සහිතයි. ලයිසියම් ජාත්‍යන්තර පාසැල හා සියළු රජයේ පාසැල් ලගින්ම. සුපිරි වෙලදසැල්, බැංකු හා සුපිරි පහසුකම් අතේ දුරින්. වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0777446631 Amenities Tap WaterThree Phase ElectricityWide Road